Sunday, May 19, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල නිරෝධායන රීති කඩ කළ 15 ක් අත්අඩංගුවට




ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව විසින් පිළිපැදිය යුතු නිරෝධායන රීති කඩ කළ 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය මේ බව සඳහන් කළා.

මේ  අතර ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා. 

එම තොරතුරු මෙතැනින්