Saturday, May 18, 2024

General line - 0115112241

"මේ වෙනස දරුවන්ගේ මනසට ගොඩක් තදින් බලපායි" - අමා දිසානායක




පවුලක් තුළ මෙතෙක් පැවැති තත්ත්වය එක මොහොතකින් වෙනස් වී ඇති බැවින් දෙමව්පියන් දරුවන් ගැන දැන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ලේඛිකාවක්, මනෝ චිකිත්සකවරියක් සහ ළමා මනෝවිද්‍යා  උපදේශිකාවක් වන අමා දිසානායක පවසනවා.

එහිදී ඇය පෙන්වා දුන්නේ වෙනදා ඉතා කාර්යබහුල දකින පියා සහ මව අද දරුවන් දකින්නේ වෙනස් ආකාරයකින් බවයි.

(ඒ පිළිබඳව ළමා මනෝවිද්‍යා උපදේශිකා වන අමා දිසානායක කළ පැහැදිළි කිරීම පහතින් දැක්වේ. )