Monday, April 29, 2024

General line - 0115112241

අද සිට කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක් 




අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි කහ කුඩු කිලෝග්‍රෑමයකට රුපියල් 750ක උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එම උපරිම සිල්ලර මිල නියම කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.