Thursday, May 2, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට කඩිනමින් යුක්තිය සලසන්න කටයුතු සුදානම්




පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ එය වළක්වා නොගැනීමට වගකිවයුත්තන් කඩිනමින් අනාවරණය කරන ලෙස මීගමුව කලාපීය කතෝලික පියතුමන්ලාගේ සංසදය පවසනවා. 

කටුවාපිටිය දේවස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී, එම සංසදය වෙනුවෙන් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා.

මේ අතර, පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වර්තමානයේදී නවමු මුුහුණුවරකින් සාර්ථකව කි‍්‍රයාත්මක වන බවයි. 

ඒ සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙලෙස අදහස් පළ කළා.