Tuesday, April 30, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැති 'බිළිඳාට' නම් තැබූ හැටි




සිය අලූත උපන් බිළිදාට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් ලබා දීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය තීරණය කර තිබෙනවා.

එම වෛද්‍යවරුන් දෙදෙනා බොරිස් ජොන්සන් නව කොරෝනා ආසාධිතව රෝහල් ගතව සිටියදී ඔහුට ප‍්‍රතිකාර කළ අයයි.

ඔවුන්ට ගෞරවයක් ලෙස අදාළ නම් සිය අලූත උපන් බිළිදාට ලබා දීමට තීරණය කළ බවයි බොරිස් ජොන්සන්ගේ් සහකාරිය පැවසුවේ. විල්ෆ‍්‍රට් ලොරී නිකලස් ජොන්සන් ලෙස බිළිදාට නම් දී තිබෙනවා.