Tuesday, May 7, 2024

General line - 0115112241

ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ඇරඹේ




සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කොළඹ, ගම්පහ ඇතුලූ සියලූ දිස්ති‍්‍රක්ක අතර මගී ප‍්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කිරීමට තීරණය කළ බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අද පස්වරුවේ මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ඒ අනුව බස් රථ මෙන්ම දුම්රිය ධාවනය ද හෙට සිට සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.