Thursday, May 2, 2024

General line - 0115112241

මැතිවරණ සීමා ප්‍රායෝගික නොවන බව කිරිඇල්ල කියයි




මෙවර මහ මැතිවරණය සඳහා පනවා ඇති සීමා ප‍්‍රායෝගික නොවන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අදාළ සීමා පැනවීමට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලධාරීන් කි‍්‍රයාකළ යුතුව තිබූ බවයි.