Friday, May 17, 2024

General line - 0115112241

මාසයක් තුළ චන්ද්‍රග‍්‍රහණ 02 ක් සහ සූර්යග‍්‍රහණයක්




මේ මස 21 වනදා වළයාකාර සූර්යග‍්‍රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අභ්‍යාවකාශ හා තාරක විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. කෙසේ වෙතත්, එය ශ‍්‍රී ලංකාවට අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස දිස් වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.

ඉකුත් 05 වනදා සහ ලබන මස 05 වනදා චන්ද්‍රග‍්‍රහණ සිදු වීම ද විශේෂත්වයක් බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.