Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂ සාමාජිකත්වය අහිමි වූ සනත් නිශාන්ත අධිකරණයේ පිහිට පතයි




සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (04) ගත් තීරණයට එරෙහිව අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත පවසනවා.

ඔහුට එරෙහිව චෝදනාව වූයේ පක්ෂ නායකත්වය සහ පක්ෂ කි‍්‍රයාකාරකම් විවේචනය කිරීමයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් පසු මෙම තීරණය ගත් බවයි.