Saturday, May 11, 2024

General line - 0115112241

කැබිනට් තීරණ මෙන්න




කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (02) පැවැති අතර එහිදී එළඹුණු තීරණ පිළිබඳ නිවේදනය පහතින් දැක්වෙයි.

මේ අතර කැබිනට් සාකච්ඡාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

(එම තොරතුරු පහතින් දැක්වෙයි)