Saturday, May 11, 2024

General line - 0115112241

අද මගේ ජන්ම දිනයදා සැමට හුස්ම ලබාදෙන්න මිහිතලයට පැලයක් එකතු කරනවා - හිටපු ජනපති තැබූ ෆේස්බුක් සටහන 




සිය 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපන්දිනය දා විශේෂ ආයාචනයක් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අප සැමට හුස්ම ලබාදෙන පිරිසරය ආරක්ෂා කිරීමට දායකත්වය දක්වන ලෙසයි.

සිය උපන්දිනය මෙන්ම ජිවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජිවත් කරවන පරිසරය සුරකින්න දායකවන්නැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් සිදුකර සිටියා.

ජනාධිපතිවරයා විසින් තබා ඇති ෆේස්බුක් සටහන පහතින්,