Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ




බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන විමර්ෂණය කිරිමට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.