Saturday, May 11, 2024

General line - 0115112241

පරිසර වාර්තා ලබා නොගත් කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා සෙවීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විමර්ශනයක්




පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදි කර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනමින් අධ්‍යයනයක් සිදු කර ඉදිරි දින කිහිපය තුළදී පරිසර අමාත්‍ය මහින්ද අමවීර වෙත වාර්තාවක් ලබා දෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති එස් අමරසිංහ සඳහන් කළේ කැළණි ගග දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා හාරදහසක් පමණ ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ.