Monday, April 29, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්




ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ :

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 42ක් 

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්  - 304

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල  – 02, 
කදාන – 03, මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්  - 191ක් 

කොළඹ (1 - 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල  - 01

මහනුවර දිස්ත්‍රික්කය - නාවලපිටිය - 01

බදුල්ල දිස්ත්‍රික්කය - හාලිඇල  - 01

පුත්තලම දිස්ත්‍රික්කය - දංකොටුව  - 01