Tuesday, April 30, 2024

General line - 0115112241

ප්‍රවීණ ගායක W.D. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ ගායක W.D. ආරියසිංහ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කර සිටිනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වන වියේ පසුවුවා.