Saturday, May 11, 2024

General line - 0115112241

ගේට්ටු වසා තිබියදී ඒ හරහා ගියා පාපදිකරුවෙකු දුම්රියේ ගැටී ජිවිතක්ෂයට 




අද මධ්‍යාහන 12.10 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානය අසල ප්‍රධාන දුම්රිය ගේට්ටු වසා ඇති අවස්ථාවේ එමඟින් බයිසිකලයකින් පාර හරහා මාරුවීමට ගිය අනුරාධපුර නීරාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දුම්රිය එන්ජිමේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.