Thursday, May 2, 2024

General line - 0115112241

නැගෙනහිර පර්යන්තයේ අයිතිය විදෙස් සමාගමකට පැවරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ - අගමැති පාර්ලිමේන්තුවේදී කියයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමණාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

එම ප‍්‍රශ්නයට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

අදාළ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අතුරු ප‍්‍රශ්නයක් යොමු කළේ මෙලෙසයි.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග‍්‍රාමාත්‍යවරයාගෙන් එම ප‍්‍රශ්නයට මෙලෙස පිළිතුරු දුන්නා.