Thursday, May 2, 2024

General line - 0115112241

පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ වැඩසටහන් ඉන්දිරා පිළිකා භාරය අරඹයි 




පියයුරු පිළිකා කල් ඇතිව හඳුනාගැනීමට ජනතාව දැනුවත් කරන වැඩසටහනක් ඉන්දිරා පිළිකා භාරය මගින් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක අදහස් පළ කළේ මෙලෙසයි.

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක රොෂාන් මහානාම ද මෙම වැඩසටහනට එක්ව සිටියා.