Thursday, May 2, 2024

General line - 0115112241

දිවයිනට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලූ ගැන සොයන්න පරීක්ෂණයක්




මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින්ගෙන් අය කර ගන්නා මුදල් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා විපක්‍ෂය එල්ල කරන චෝදනාවලටද පිළිතුරු ලබාදුන්නා.