Saturday, May 4, 2024

General line - 0115112241

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය 54 වන සංවත්සරය සමරයි (PHOTOS)




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය 54 වන සංවත්සරය අද සමරනු ලැබුවා. ප්‍රධාන උත්සවය විද්‍යාලයේ ආර් අයි ටී අලස් ශාලාවේදී පෙරවරුවේ පැවැත්වුණේ ආදි ශිෂ්‍ය අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන්. 

මේ එම උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත.