Friday, May 17, 2024

General line - 0115112241

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල




විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 1,573 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසුවේ එසේ පැමිණි පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට පුද්ගලයින් 98 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට පුද්ගලයින් 70 දෙනෙකු සිටි බවයි,

 ඔවුන් නීරෝධායන ක්‍රියාවලිය සදහා, ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත සහ සංචාරක හෝටල් වෙත රැගෙන ගිය බවයි කටුනායක නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.