Thursday, May 2, 2024

General line - 0115112241

කුණු කථා අදින් අවසන් - ඇමති ඩලස් අලහප්පෙරුම




කසල අකුසලයෙන් රට මුදා ගනිමින් කුණු කථා අදින් අවසන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෙරවලපිටියේ ඉදිවූ ඝණ අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය විවෘත කරමින්.

අද උදෑසන පැවැති එම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.