Tuesday, May 7, 2024

General line - 0115112241

වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 5 ක සංචිතයක් රජයට පවත්වාගෙන යා හැකි - අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ




ගොවීන්ගේ වී අස්වැන්නෙන් සියයට 20 කට අධික ප‍්‍රමාණයක් රජය මිලදී ගෙන එය සහල් බවට පත්කර රජයේ මැදිහත්වීමෙන් සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට ලබාදිය යුතු බව ගොවි සංවිධාන පවසනවා. වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 5 ක සංචිතයක් රජයට පවත්වාගෙන යා හැකි බවත් වී මිල පාලනය කිරීමේ බලය අත්කර ගන්නා බවටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණා. 

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නෙත් නිවුස් කළ විමසීමකදී ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.