Monday, April 29, 2024

General line - 0115112241

සිනි බද්ද අඩු කිරීමෙන් රජයට බිලියන ගණනක බදු ආදායමක් අහිමි වෙලා - මන්ත්‍රී හර්ෂ ද සිල්වා




සීනි මත පනවා තිබූ රුපියල් 50 ක බද්ද ශත 25 ක් දක්වා අඩු කිරීම තුළින් අපේක්ෂා කළ සහනය ජනතාවට හිමි නොවුනු බව රජය පවසනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි. පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් වූ වාර්තාවක ඒ බව සඳහන් කර ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.