Friday, May 10, 2024

General line - 0115112241

පොල්තෙල් නිසා සීනි බදු වංචාව යට ගිය බව විපක්ෂය කියයි




පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට රැගෙන ආ පාර්ශව අධිකරණ නියෝග පවා නොතකන තරම් බලසම්පන්න වී ඇත්දැයි බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බව සමගි ජනබලවේගය පවසනවා.  එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර.