Saturday, May 11, 2024

General line - 0115112241

ජිනීවා ගැටළුවේදී රටක් ලෙස සියලු දෙනා එක මතයක සිටිය යුතු බව ඇමති ජී.එල්. කියයි




ජිනීවා ගැටළුවට එරෙහිව රටක් ලෙස සියළුදෙනා එක් මතයක සිට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව සම්මත වී පැය 12 ක් ගත වීමටත් පෙර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමේ යාන්ත්‍රණය සඳහා තනතුරු 13 ක් වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්.