Friday, May 10, 2024

General line - 0115112241

විස පොල්තෙල් මීට පෙරත් මෙරටට ගෙන්වා ඇත්දැයි සැක මතුවෙයි




පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් මීට පෙර ද මෙරටට ආනයනය කර ඇත්දැයි සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඊට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.