Monday, April 29, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 127 දෙනෙකු හඳුනා ගැනේ




තවත් කොරෝනා ආසාදිතයින් 127 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.