Monday, April 29, 2024

General line - 0115112241

"නිල් මහ සටන" කල් යයි




142 වන "නිල් මහ සටන" ක්‍රිකට් තරගය කල්දැමීමට තීරණය කර තිබෙනවා.

මෙය ලබන මැයි මස 6 වනදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුනා.
 
පවතින කොරෝනා තත්ත්වය හමුවේ කිසිදු ප්‍රේක්‍ෂකයෙකුගේ සහභාගිත්වයෙන් තොරව කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණා.