Tuesday, April 30, 2024

General line - 0115112241

බන්දුලගේ දෙවන සහන මල්ල මැයි 02 වනදා සිට




නව භාණ්ඩ කිහිපයක් ද සමග සතොස සහන මල්ල දෙවන අදියර මැයි මස 02 වනදා සිට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ රුපියල් 1200 ත් 1300 ත් අතර වටිනාකමකින් යුතු මෙම සහන මල්ල පවතින තත්ත්වය යටතේ රුපියල් 1000 කට ලබාදෙන බවයි.