Tuesday, April 30, 2024

General line - 0115112241

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල සතියකට වැසේ




මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්්‍යයාල ලබන සඳුදා සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ සේවකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් බවයි.