Thursday, May 2, 2024

General line - 0115112241

නුවරඑළිය පොලිසියේ නිලධාරින් 05 දෙනෙකුට කොරෝනා

රංජිත් රාජපක්ෂ - හැටන් 




නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි තිබෙනවා. මේ හේතුවෙන් නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශය තාවකාලිකව වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස කොරෝනා වෛරසය අසාදනය ඇත්තේ නුවරඑලිය වසන්ත උදානයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් පිරිසකටයි.