Monday, April 29, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 2269ක් සහ මරණ 24ක් ඊයේ දිනයේදී වාර්තා වෙයි




ගතවූ පැය 24 ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,269 දෙනෙකු වාර්තා වී ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ගතවූ පැය 24 දී මෙරටින් කොරෝනා මරණ 24 ක්ද වාර්තා වන බවයි. 

අද දිනයේ සිදුකරන හුදෙකලා කිරීම් සහ එන්නත් කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් ද යුද්ධ හමුදාපතිවරයා මෙලෙස සඳහන් කළා.