Thursday, May 16, 2024

General line - 0115112241

වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පමණක් එක්වී තීරණ ගන්නා බවට වසංගත රෝග විද්‍යා අංශයට චෝදනා




සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පමණක් සාකච්ඡා කර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාටද පැමිණිලි කළ බවයි.