Friday, May 3, 2024

General line - 0115112241

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට අන්ත පරාජයක්




2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා අද පැවති තරගයකින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට සත්කාරක දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම සමත් වුණා.

අද පස්වරුවේ පැවති එම තරගය දකුණු කොරියාව ජය ගත්තේ ගෝල 05 ට බිංදුවක් ක් ලෙසයි.