Thursday, May 2, 2024

General line - 0115112241

මාලිංගගෙන් යළිත් අභියෝගයක්




පැය දෙක තුනක් එක දිගට පන්දු යැවීමට තමන්ට හැකි බවත් කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීමට නොහැකි නිසා තමන් නිවසට වී සිටින බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රසල් ආනල්ඩ් සහ නුවන් කුලසේකර සමග වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින්.

ලසිත් මාලිංග මෙහිදී පිතිකරුවන්ට තවත් අභියෝගක් ද එල්ල කළ අතර රසල් ආනල්ඩ් සහ නුවන් කුලසේකර ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.