Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් හුදෙකලා කෙරේ




 කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිද සෙවණ නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් සහ කැළණිය, ගල් බොරැල්ල 100 වත්ත ප්‍රදේශය අද උදෑසන සිට හුදෙකලා කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා. 

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1,890 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ද යුද හමුදාපතිවරයා කරුණු දැක්වූවා.