Tuesday, April 30, 2024

General line - 0115112241

ආර්ථික අර්බුධයට හේතුව යහපාලනයයි - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්




රට වර්තමානයේ ආර්ථික අර්බුදයකට මුහුණපා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.