Monday, April 29, 2024

General line - 0115112241

පළාත් අතර මගී ප්‍රවාහනය සඳහා විශේෂ අවසරයක් ඉල්ලයි

කමල් සුරවීර




පළාත් අතර බස් රථ සීමාවන්ට යටත්ව ධාවනය කිරීමට අවසර ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශය කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම කමිටුව සදහන් කර ඇත්තේ ලබන බදාදා තෙක් කොරෝනා ව්‍යාප්තිය පිළිබද දත්ත නිරීක්‍ෂණය කර ඒ සම්බන්ධයෙන් සළකා බැලීමක් සිදුකරන බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම.