Friday, May 17, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජයේ අවධානය




සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීම සිය එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඒ සදහා සියළු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.

රසායනික පොහොර තහනම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එහිදී අදහස් පළා.