Friday, May 17, 2024

General line - 0115112241

ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම පස්වරුවේ




බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඊට අදාළ ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඊයේ පැවති විවාදයේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විවාදයේදී අදහස් පළ කළේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විවාදයට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද විවාදයට එක් වුණා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම.