Friday, May 10, 2024

General line - 0115112241

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 02 ක් හෙට දිවයිනට




‎චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් හෙට දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා.

එම එන්නත් තොගය ලැබීමත් සමඟ මෙරටට රැගෙන ආ සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9 යි දශම 1 ක් දක්වා ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.