Saturday, May 11, 2024

General line - 0115112241

කාබනික පොහොර නිෂ්පාදනයට සහය දෙන්න කිරි ගොවීන් කැමැත්තෙන්

ජුඩ් සමන්ත




දේශීය කිරි ගොවියා නගා සිටුවීමෙන් කාබනික පොහොර නිෂ්පාදනයද ඉහල දැමිය හැකි බව සමස්ථ ලංකා කිරිගොවි සම්මේලනය පවසනවා. සිය කර්මාන්තය නගා සිටුවීම හරහා මෙරට ජනතාවටද වාසි අත්වන බවයි එම සම්මේලනයේ ජාතික සංවිධායක චම්ලි ජයරත්න පැවසුවේ.

මෙරට කිරි ගොවියා ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳවද ඔහු මෙලෙස කරුණු දැක්වුවා.