Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන්ගෙන් 30%ක් මියයෑමට හේතුව 




කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගෙන් සියයට 30 ක පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා පවසනවා. 

ඔහු කියා සිටියේ සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇති බවයි. කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහළු සංකූලතා පිළිබඳව ද මෙහිදී අනාවරණයක් සිදු කෙරුණා.