Monday, April 29, 2024

General line - 0115112241

ඇන්තූරියම් වගාවෙන් ඉහල ආදායමක් ලබන කාන්තාවක්




මෙම කාලසීමාව ජනතාව දැඩි ආර්ථික පීඩාවන්ට පත්ව සිටින කාලයක්ග එවන් පසුබිමක ඇන්තූරියම් වගාවෙන් ඉහල ආදායමක් ලබන කාන්තාවක් පිළිබඳවයි ගුඩ් නිවුස් තුළින් අද කතාබහ කෙරෙන්නේ.

 කොත්මලේ පදිංචි සුනීතා පලිහවඩන සිය සාර්ථකත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
 

ප්‍රදේශ කිහිපයක සාර්ථකව සිදු කෙරෙන මෙම ඇන්තූරියම් වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා තවත් කාන්තාවන්ද එක්කර ගනිමින් සූනිතා පලිහවඩන ඔවුන්ගේ ආර්ථික තත්ත්වයද ශක්තිමත් කරමින් සිටිනවාග මේ එම ව්‍යාපෘතිය සමග එක්වූ කාන්තාවන් පිරිසක්.