Monday, May 6, 2024

General line - 0115112241

භාණ්ඩ මිල අඩු කළ නොහැකි හේතුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි 




රටේ නිෂ්පාදනය ඉහළ දැමීමකින් තොරව භාණ්ඩ මිල අඩු කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. 

මෙවර අයවැයෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල අඩු කිරීම සදහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවට විපක්‍ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අයවැය සදහා සාධනීය යෝජනා ඉදිරිපත් කිරීමට විපක්‍ෂය අසමත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සදහන් කළා.