Friday, May 10, 2024

General line - 0115112241

ගැසට් අවලංගු කළත් හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම රජයේ ප්‍රතිපත්තිය බව කෘෂිකර්ම ඇමති කියයි




රසායනික පොහොර ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කළද හරිත ශ්‍රී ලංකාවක් පිළිබද රජය ගත් තීන්දුව කිසිසේත්ම ආපස්සට හැරවීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. 

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොහොර අර්බුදය සම්බන්ධයෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.