Monday, April 29, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය අවශ්‍ය නම් යළි ශ්‍රී ලංකාවට පවරා ගත හැකි බවට හිටපු අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්




හම්බන්තොට වරාය යළි ශ්‍රී ලංකා රජයට පවරා ගත හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හම්බන්තොට වරාය පිළිබඳ සිදුකළ ප්‍රකාශය  සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අයවැය විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.
 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.

ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විවාදයට එක්වුණේ මෙලෙසයි.  

ඉන් අනතුරුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.

වරාය හා නාවික අමාත්‍යංශය සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශය මෙන්ම ජල සම්පාදන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් අද අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ විවාදයට ගැනෙනවා.