Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්




උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.

තිලංක පලගේසිංහ මෙම පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 61 බර පන්තිය යටතේ තරඟවදිමින්.

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියෙදී ශ්‍රී ලංකාවට ඊයේ රන් පදක්කමක් දිනාදීමට ශ්‍රීමාලි සමරකෝන් සමත් වුණා.

ඒ, කාන්තා කිලෝග්‍රැම් 45 බර පන්තියෙන්.