Tuesday, April 30, 2024

General line - 0115112241

ආණ්ඩුවට කලින් යුගදනවි ගිවිසුම ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙනෙයි




දිගින් දිගටම සිදුවන ගෑස් අනතුරු, දියර පොහොර බූලි පුපුරායාම් හා මෙරට විදේශ සංචිත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආන්දෝලනයට තුඩුදී ඇති යුගදනවි ගිවිසුම අද සභාගත කරනු ලැබුවා.

මේ වන විට පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීම සඳහා අපි සම්බන්ධ කරගන්නවා එහි රැදී සිටින නෙත් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර. ආයුබෝවන් සමන්ත.